MCG DEBETTING
Congratulations to Mahinda College Sinhala Debating Team who won the District Final of 'Shantha Bandara Memorial Challenge Trophy', organized by University of Peradeniya.
The Final was against Richmond College Galle Sinhala Debating Team, and Mahindians won the debate, (5:0) in spectacular fashion.
Let's wish our boys, future success in the Competition.
Friday, December 13, 2013
පාසල් ගීතය ( Sanghamitta College )
ජම්බුද්වීප නම් මනහර මහා දේශයේ
ධර්මාශෝක රජුගෙ දියණි සංඝමිත්ත ඒ
නේක රාජ සම්පත හැර පැවදිව සස්නේ
ඒ උතුම් රහත් බවක් ලැබූ ඒ උත්තමාවගේ
ධීර වීර සීල ආදි අනගි ගුණ දහම්
බාල මෙ අපි බැති පෙමින් පුරුදු කරමු දැන් ……ග…//
සිරි ලක් කතුන්ට තිලකයක් වූ සඟමිත් මාතා ඒ
රැගෙන ආවෙ බෝ කුරක් මරාමිණක් මෙනේ
පෙර අප මුණි රජුට නැණ වඩන්ට සෙවණ දුන්
ඒ බෝපත් වල පැහැයෙන් යුත් ධජ ඔසවල දැන්
ලොවට පාමු සුසිරි දම් මෙ සිප් ඛෙලෙන් ලැබූ
පතුරමූ සෙත් ශාන්ති ශී්‍ර සමගි දම් වඩා……………//
සංඝමිත්ත නම් ලැබු පාසලෙහි බාලිකා
ඒ නැණැති ගුණැති මාතාවගේ පාරෙ අඩි තබා
ලංකා මාතාවන්ට සේව කරමු නිතියෙනා
සම්බුදු සසුන ලොවේ බබලවන්නටා……………//
ජම්බුද්වීප නම් මනහර මහා දේශයේ
ධර්මාශෝක රජුගෙ දියණි සංඝමිත්ත ඒ
නේක රාජ සම්පත හැර පැවදිව සස්නේ
ඒ උතුම් රහත් බවක් ලැබූ ඒ උත්තමාවගේ
ධීර වීර සීල ආදි අනගි ගුණ දහම්
බාල මෙ අපි බැති පෙමින් පුරුදු කරමු දැන් ……ග…//
සිරි ලක් කතුන්ට තිලකයක් වූ සඟමිත් මාතා ඒ
රැගෙන ආවෙ බෝ කුරක් මරාමිණක් මෙනේ
පෙර අප මුණි රජුට නැණ වඩන්ට සෙවණ දුන්
ඒ බෝපත් වල පැහැයෙන් යුත් ධජ ඔසවල දැන්
ලොවට පාමු සුසිරි දම් මෙ සිප් ඛෙලෙන් ලැබූ
පතුරමූ සෙත් ශාන්ති ශී්‍ර සමගි දම් වඩා……………//
සංඝමිත්ත නම් ලැබු පාසලෙහි බාලිකා
ඒ නැණැති ගුණැති මාතාවගේ පාරෙ අඩි තබා
ලංකා මාතාවන්ට සේව කරමු නිතියෙනා
සම්බුදු සසුන ලොවේ බබලවන්නටා……………//
Subscribe to:
Posts (Atom)





